|
අනුඅංකය |
සපයනු ලබන මහජන සේවයන් |
වගකීම |
සේවාව ඉටුකිරීම සඳහා ගතවන කාලය |
|
1 |
පදිංචි සහතිකයක් අනු අත්සන් කිරීම |
සහතික කරන නිලධාරී |
විනාඩි 03 |
|
2 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් |
විනාඩි 15 |
|
3 |
වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම |
ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් |
විනාඩි 30 |
|
4 |
මහපොළ හා මහජනාධාර අයදුම්පත් අනුමත කිරීම |
ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් |
විනාඩි 15 |
|
5 |
විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් නිකුත් කිරීම |
ආයතන අංශය - කළමනාකරණ සහකාර |
විනාඩි 05 |
|
6 |
දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම |
ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් |
සති 02 |
|
7 |
දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 14 |
|
8 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් |
දින 10 |
|
9 |
උප්පැන්න, විවාහ හෝ මරණ සහතික පිටපත් නිකුත් කිරීම |
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් |
විනාඩි 10 |
|
10 |
ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සදහා අයදුම් පත් නිර්දේශ කර යැවීම |
විද්‍යුත් ජාතික හැදුනුම්පත් ඒකකය |
දින 02 |
|
11 |
රථ වාහන බලපත්‍ර නිකුත් කිරීම |
ගිණුම් අංශය - සහතික කරන නිලධාරී |
විනාඩි 03 |
|
12 |
වාහනයක අයිතිය පැවරීම |
ගිණුම් අංශය - සහතික කරන නිලධාරී |
විනාඩි 10 |
|
13 |
විශ්‍රාමික දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම |
ගිණුම් අංශය - ගණකාධිකාරී |
විනාඩි 10 |
|
14 |
ණය මුදලක් සදහා සුරැකුමක් ලෙස දීමනා පත්‍ර ඇපයට තැබීමට අනුමැතිය ලබා දීම |
ඉඩම් අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
පැය 01 |
|
15 |
දීමනා පත්‍ර ඉඩමක් පෟද්ගලිකව මිනින්දෝරුවෙකු ලවා මැන ගැනීමට අවසර ලබා දීම |
ඉඩම් අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
දින 01 |
|
16 |
දීමනා පත්‍ර හෝ හෝ අවසර පත්‍ර ඉඩමක අයිතිය පැවරීම |
ඉඩම් අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
සති 03 |
|
17 |
දීමනා පත්‍ර ඉඩමක් සදහා අනුප්‍රාප්තිකයෙක් පත් කිරීම |
ඉඩම් අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
සති 03 |
|
18 |
ඉඩම් සදහා වාර්ෂික අවසර පත්‍ර නිකුත් කිරීම |
ඉඩම් අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
සති 03 |
|
19 |
විදේශ රැකියා සදහා පවුල් පසුබිම් වාර්තා ලබා ගැනීම |
සමාජ සංවර්ධන අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
සති 02 |
|
20 |
පෝෂණ දීමනා වව්චර් පත් නිකුත් කිරීම |
සමාජ සංවර්ධන අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
දින 01 |
| 21 | විදුලි බලය ලබා ගැනීම සදහා වන අයදුම්පත අනුමත කිරීම | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | විනාඩි 05 |
| 22 | විදුලි විරෝධතා වලට විසදුම් ලබා දීම | ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් | සති 01 |
| 23 | අනිවාර්ය ඉතුරුම් මුදල් නිදහස් කිරීමට අනුමැතිය ලබා දීම | සමෘද්ධි සංවර්ධන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් | පැය 01 |
| 24 | මහජනාධාර හා රෝගාධාර අනුමත කිරීම | සමාජ සංවර්ධන අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | සති 01 |
| 25 | අනියම් සහනාධාර නිර්දේශ කිරීම | සමාජ සංවර්ධන අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | සති 02 |
| 26 | සමෘද්ධි සමාජ ආරක්ෂණ ගෙවීම් සිදු කිරීම | සමෘද්ධි සංවර්ධන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් | සති 02 |
| 27 | සමාජ සංවර්ධන පදනමෙන් ගෙවන ආධාර | සමාජ සංවර්ධන අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | දින 01 |
| 28 | වැඩිහිටි අයදුම් පත් නිකුත් කිරීම | සමාජ සංවර්ධන අංශය- ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් | දින 03 |
| 29 | වැලි කැනීම් හා වැලි/පස් ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීම | ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් | සති 01 (ක්ෂේත්‍ර පරීක්ෂණ ද ඇත්ලත්ව) |
| 30 | කළුගල් කැනීම් බලපත්‍ර නිකුත් කිරීම හා වාර්ෂිකව අලුත් කිරීම සදහා නිර්දේශ කිරීම | ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් | සති 01 (ක්ෂේත්‍ර පරීක්ෂණ ද ඇත්ලත්ව) |
| 31 | පුපුරණ ද්‍රව්‍ය අවසර පත්‍ර සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම | ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් | සති 01 (ක්ෂේත්‍ර පරීක්ෂණ ද ඇත්ලත්ව) |
| 32 | කල් ගිය උපත් ලියාපදිංචි කිරීම | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් | සති 04 |
| 33 | සතුන් ප්‍රවාහනය සදහා බලපත්‍ර නිකුත් කිරීම | ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් | විනාඩි 30 |
| 34 | මත් රා (කිතුල්) බලපත්‍ර නිකුත් කිරීම | ආයතන අංශය - ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් | විනාඩි 30 |














