Proposal of D. C. B. - 2016
විමධ්‍යගත අයවැය සංවර්ධන වැඩසටහන - 2016
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මැතිතුමා
ග්‍රාම නිලධාරී වසම - 183 තල්ගම්පල
ව්‍යාපෘති යෝජනාව - තල්ගම්පල අක්:09 ශ්‍රමදාන මාවත ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම
අනුමත මුදල - 300000.00
ග්‍රාම නිලධාරී වසම - 176 කොට්ටව
ව්‍යාපෘති යෝජනාව - කොට්ටව ගම්මැද්ද කිරිපට්ටිය නිවස අසල බතලිගෙවත්ත දක්වා අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරිම
අනුමත මුදල - 300000.00
ග්‍රාම නිලධාරී වසම - 177 සී යක්කලමුල්ල
ව්‍යාපෘති යෝජනාව - යක්කලමුල්ල මුලනහේන පාර කොන්ක්‍රීට් කිරිම
අනුමත මුදල - 300000.00
ග්‍රාම නිලධාරී වසම - 180 බී පොල්පාගොඩ බටහිර
ව්‍යාපෘති යෝජනාව - මානකදුර ගල්ගේකන්ද ආරන්ය මාර්ගය කොන්ක්‍රීට් කිරිම
අනුමත මුදල - 200000.00
ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා
ග්‍රාම නිලධාරී වසම - 178 ඒ නබදව
ව්‍යාපෘති යෝජනාව - යක්කලමුල්ල මලන්දෙණිය දුනුකිත්තල ආරණ්‍ය සේනාසනයට විදුලිය ලබාදීම
අනුමත මුදල - 300000.00
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දු ලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා
ග්‍රාම නිලධාරී වසම - 176 කොට්ටව
ව්‍යාපෘති යෝජනාව - කොට්ටව ඇලබඩයාමුල්ල වත්තහේන මාර්ගය කොන්ක්‍රීට් කිරිම
අනුමත මුදල - 500000.00
ගරු නියෝජ්‍ය අමාත්‍ය මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා
ග්‍රාම නිලධාරී වසම - 176 ඒ නැවුංගල
ව්‍යාපෘති යෝජනාව - නැවුංගල මහේෂ්ලන්ඩ් මාර්ගයේ සිට දෙටු ගොවිජනපදය සම්බන්ධ වන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරිම
අනුමත මුදල - 500000.00
ග්‍රාම නිලධාරී වසම - 179 ඒ නාකියාදෙණිය
ව්‍යාපෘති යෝජනාව - නාකියාදෙණිය ධම්මාවාස පාසල ඉදිරිපිට ඇති මාර්ගය සංවර්ධනය කිරිම
අනුමත මුදල - 400000.00
ග්‍රාම නිලධාරී වසම - 181 වල්පල
ව්‍යාපෘති යෝජනාව - හිරිඹුරව පාලම අසල සිට මාරගස්දූව වාඩියවත්ත දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
අනුමත මුදල - 400000.00
ග්‍රාම නිලධාරී වසම - 176 බී කොට්ටව බටහිර
ව්‍යාපෘති යෝජනාව - කොට්ටව බටහිර සමෘද්ධි මාවත සංවර්ධනය කිරිම
අනුමත මුදල - 400000.00
ග්‍රාම නිලධාරී වසම - 177 ඩී යක්කලමුල්ල නැගෙනහිර
ව්‍යාපෘති යෝජනාව - යක්කලමුල්ල නැගෙනහිර ගොවි සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම
අනුමත මුදල - 100000.00
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා
ග්‍රාම නිලධාරී වසම - 179 උඩුමලගල
ව්‍යාපෘති යෝජනාව - උඩුමලගල ගහලකොළදෙණිය මාර්ගය දෙවන හරස් මාර්ගය කොන්ක්‍රීට් කිරිම (දිග 150m සහ පළල 04m)
අනුමත මුදල - 400000.00
ග්‍රාම නිලධාරී වසම - 179ඊ ඉහල නාකියාදෙණිය
ව්‍යාපෘති යෝජනාව - නාකියාදෙණිය, උඩුමලගල වැල්ලගෙදර වත්ත යු.කේ. අමරදාස මහතාගේ නිවස අසල සිට වානබඩ කන්ද අසල දක්වා මාර්ගය තාර යොදා සංවර්ධනය කිරිම (දිග 200m සහ පළල 04m)
අනුමත මුදල - 600000.00
ග්‍රාම නිලධාරී වසම - 177 සී යක්කලමුල්ල
ව්‍යාපෘති යෝජනාව - යක්කලමුල්ල ග්‍රාම නිලධාරි කාර්යාලයේ ඉදිරිපස කොටසට උස අඩි 05ක් වන යකඩ වැටක් ඉදිකිරිම සඳහා
අනුමත මුදල - 500000.00
ග්‍රාම නිලධාරී වසම - 180 ඩී කළුදියවල
ව්‍යාපෘති යෝජනාව - කළුදියවල ප්‍රාදේශීය සභා පෙර පාසලට අවශ්‍ය සංගීත උපකරණ ලබාගැනීම සඳහා
අනුමත මුදල - 25000.00
ග්‍රාම නිලධාරී වසම - 176 කොට්ටව
ව්‍යාපෘති යෝජනාව - ගා/ කොට්ටව කණිෂ්ඨ විද්‍යාලයීය පාසල් පුස්තකායට අවශ්‍ය වීදුරු වානේ කබඩ් 03ක් ලබාදීම සඳහා
අනුමත මුදල - 100000.00
ග්‍රාම නිලධාරී වසම - 177 කොට්ටව
ව්‍යාපෘති යෝජනාව - ගාල්ල ,යක්කලමුල්ල ,කොට්ටවගම, තල්ගහ කන්ද සමගි සුභසාධක සමිතියට අවශ්‍ය බුෆේ කට්ටලයක් ලබාදීම සඳහා
අනුමත මුදල - 30000.00
ග්‍රාම නිලධාරී වසම - 180 ඩී කළුදියවල
ව්‍යාපෘති යෝජනාව - ගාල්ල, යක්කලමුල්ල ,කළුදියවල, හිරිඹුරාව , කළුදියවල ග්‍රාම සංවර්ධන සමිතියට අවශ්‍ය වානේ අල්මාරියක් ලබාදීම සඳහා
අනුමත මුදල - 30000.00
ග්‍රාම නිලධාරී වසම - 180 පොල්පාගොඩ
ව්‍යාපෘති යෝජනාව - ගාල්ල, යක්කලමුල්ල ,පොල්පාගොඩ, ප්රගකි ගොවි සංවිධානයට අවශ්‍ය පුටු ලබාදීම සඳහා
අනුමත මුදල - 30000.00
ග්‍රාම නිලධාරී වසම - නබදව
ව්‍යාපෘති යෝජනාව - ගා/නබදව ශ්‍රී සුමංගල මහා විද්‍යාලීය ගොඩනැගිල්ල දීර්ඝ කිරිමේ කටයුතු සඳහා සහ වැසිකිලි පද්ධතියක් ඉදිකිරිමේ කටයුතු සඳහා
අනුමත මුදල - 200000.00
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මැතිතුමා
ග්‍රාම නිලධාරී වසම - යක්කලමුල්ල
ව්‍යාපෘති යෝජනාව - යක්කලමුල්ල නයින්දාව ගොඩහේන මාර්ගය සංවර්ධනය කිරිම
අනුමත මුදල - 200000.00
ග්‍රාම නිලධාරී වසම - උඩුමලගල
ව්‍යාපෘති යෝජනාව - උඩුමලගල කනතේරියන සිට හීන්ඇල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම
අනුමත මුදල - 200000.00
ග්‍රාම නිලධාරී වසම - මාගෙදර
ව්‍යාපෘති යෝජනාව - මාගෙදර විලවල ඇල්ල ඉහල මාර්ගයේ ඇල්ලමුල්ල වත්ත කොටස ප්‍රතිසංස්කරණය කිරිම
අනුමත මුදල - 200000.00
ග්‍රාම නිලධාරී වසම - නබදව
ව්‍යාපෘති යෝජනාව - නබදව ගොවි සංවිධානය සඳහා උපකරණ ලබාදීම
අනුමත මුදල - 200000.00
ග්‍රාම නිලධාරී වසම - යක්කලමුල්ල නැගෙනහිර
ව්‍යාපෘති යෝජනාව - යක්කලමුල්ල නැගෙනහිර රිදී රේඛා කාන්තා සමිතියසඳහා උපකරණ ලබාදීම
අනුමත මුදල - 25000.00
ග්‍රාම නිලධාරී වසම - යක්කලමුල්ල නැගෙනහිර
ව්‍යාපෘති යෝජනාව - සුධර්ශන මිතුරු හවුල සඳහා පුටු ලබාදීම
අනුමත මුදල - 30000.00
ග්‍රාම නිලධාරී වසම - 176 කොට්ටව
ව්‍යාපෘති යෝජනාව - සමඟි මිතුරු සුභසාධක සමිතිය සහ මිතුරු හවුල සඳහා පුටු ලබාදීම
අනුමත මුදල - 30000.00
ගරු නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමා
ග්‍රාම නිලධාරී වසම - 183 තල්ගම්පල
ව්‍යාපෘති යෝජනාව - තල්ගම්පල ශ්වේතබිම්බාරාම විහාරයේ ධර්මශාලාව ප්‍රතිසංස්කරණය සඳහා
අනුමත මුදල - 200000.00
ග්‍රාම නිලධාරී වසම - 176 කොට්ටව
ව්‍යාපෘති යෝජනාව - කොට්ටව වල්ජම්බුගහහේන සුමුදු ආරාමයේ ධර්ම ශාලාව ඉදිකිරිම සඳහා
අනුමත මුදල - 200000.00
ග්‍රාම නිලධාරී වසම - 183 ඒ උඩුබැට්ටව
ව්‍යාපෘති යෝජනාව - උඩුබැට්ටව රන්තරු කාන්තා සමිතිය සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා
අනුමත මුදල - 50000.00
ග්‍රාම නිලධාරී වසම - 176 කොට්ටව
ව්‍යාපෘති යෝජනාව - කොට්ටවගම තල්ගහකන්ද සමඟි සුභසාධක සමිතිය සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා
අනුමත මුදල - 30000.00
ග්‍රාම නිලධාරී වසම - 176 කොට්ටව බටහිර
ව්‍යාපෘති යෝජනාව - වල්ජම්බුගහහේන දිරිය කාන්තා සුභසාධක සමිතියට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා
අනුමත මුදල - 30000.00